(ළහිරු හර්ෂණ)
කොවිඩ්-19 වයිරස් රෝගීන් හදුනාගැනීම සදහා රුධිර සාම්පල පරීක්ෂාවද මේ වනවිට ශ්‍රී ලංකාවේ ආරම්බකර තිබේ.
අද (05) දිනයේදී වැල්ලවත්ත පාමන්කඩ ප්‍රදේශයේදී මෙසේ නියැදි රුධිර සාම්පල 41ක් ලබාගෙන පරීක්ෂණ සදහා යොමු කිරීමට කටයුතු කර තිබිණි.
ඊට අමතරව පසුගිය දිනවල කොරෝනා මෙහෙයුම් රාජකාරී වල නිරත වී සිටි ආරක්ෂක අංශ නිළධාරීන් ඇතුළු 75 දෙනෙකුගේ ජෛව පටල සාම්පල ලබාගැනීමත් කෙරෙිණි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් මේවා කරන එක ගැන සතුටුයි.