පවතින ව්‍යවසනකාරී තත්ත්වය හමුවේ රජය ගෙනයන වැඩපිළිවෙළට සහාය දක්වමින් ජාතික ලොතරැයි මණ්ඩලය රුපියල් ලක්ෂ 250 ක් ‘කොවිඩ්-19’ සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට පරිත්‍යාග කර ඇත.
ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලලිත් පියුම් පෙරේරා සහ ක්‍රියාකාරී අධ්‍යක්ෂ කැලුම් පියංකර යන මහත්වරුන් කොළඹ 7 විජේරාමයේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී ඊයේ (4) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එම පරිත්‍යාගය කරන අයුරු ඡායාරූපය දැක්වේ.
055

COMMENTS
පළමුව අප සෑම දෙයක්ම විවේචනය කරනවා නොසිතන ලෙස කාරුණිකව දැන්වීමට කැමැත්තෙමු. අප මෙය දකින්නේ නියම ගොන් පාට් ලෙසය. මක්නිසාදයත් මේ ලබාදී තිබෙන්නේ මහජන මුදල් තවත් ආයතනකින් තවත් රජයේ අත්‍යඅවශ්‍ය කරුණක් සදහාවූ ගිනුමකටය. මෙම නිලධාරින් වෙනත් වැදගත් කටයුත්තක් සදහා යොදවාගත හැකි තමන්ගේ වටිනා කාලය කාදමමින් දෙවෙනි පුරවැසියාට මෙය ලබාදීමට පැමිණීම අර්ථ ශුන්‍ය ගොන් පාට් ලෙස දකින්නේ අප පමනමද? මොවුනට එය අන්තරජාලය ඔස්සේ ගිණුමට ඉතාම කෙටිකාලයකදී බැරකිරීමට තිබුනා නොවේද? එවැනි දෙයක්වත් තේරුම් ගැනීමට නොහැකි මෝඩ තකතිරුවන් දෙදෙනෙක් කෙසේ සබාපති හා අද්‍යක්ෂක වුයේද? සෞඛ්‍ය අංශ කට කැඩෙන කම් කෑ මොර දෙන්නේ ලෙඩේ පාලනය කිරීමටද ඒ ඒ අයට ලෙඩේ ගෙදර අරගෙන යාමටද ? ඇගේ හැටියට මොලේ තිබුනා නම් මෙවන් ගොන් තකතීරු වැඩ නොකරන බවට නම් විශ්වාසය. මෙවන් හාරත බුරුවන්ගේ සේවය අපගේ මාතෘභූමියට අවශ්‍යද නැද්ද වටහා ගැනුමට මුල් පුරවැසියාට මෙය කිසිදු වෙනසකින් තොරව කියවීමට හැකි වේවා!!!
කෝවිඩ් - 19 අරමුදල 2004 පිහිටවූ සුනාමි අරමුදල මෙන් නොවේවා. කෝවිඩ් - 19 අරමුදලට ලැබෙන සියලු මුදල් ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා සදහා මිස මැතිවරණ වියදම් සදහා නොයෙදවෙවා. දේශපාලකයන්ගේ ගිණුම්වල තැන්පත් නොවේවා හෝ මුදල් රජයේ ගිණුම්වල තැන්පත්කොට පොලිය දේශපාලකයන්ගේ ගිණුම්වලට බැර නොකෙරෙත්වා යනු දුප්පත් ජනතාවගේ ප‍්‍රාර්ථනය වේ.
අපේ අග‍්‍රාමාත්‍ය තුමා තමන්ගේ පුද්ගලික ධනයෙන් දෙන්නේ නැද්ද?
කොවිඩ් 19 ආධාර වලට සුනාමි ආධාරවලට වෙච්ච දේම වෙයිද දන්නේ නෑ...
මේ මුදල මෙවැනි පුදගලයින්ට බාර දෙන්නේ ඇයි සියලුම දෙන දන්නවා 225 නඩේ ජනතාවගේ මුදල් ප්‍රකෝටි ගණන් හොරාකෑවේ. දැන් ලෝක ආධාර ලැබෙන්නෙත් නැහැ කොමිස් නැහැ. මේවා පවුලේ කට්ටියගේ ගිණුම් වලට යයි. මිට වැඩිය හොඳයි නැති බැරි පවුල් වලට. බෙහෙත් ආහාර බෙදා දුන්නනම්.
මේකත් හරියට හෙල්පින්ග් හම්බන්තොට වගේ වෙයිද කවුද දන්නේ. අපි නොදන්නවා නෙවෙයි මෙයාගේ කෙරුවාව.
යූ.එන්.පී ඇමතිවරු ටික පහුගිය කාලේ ලංකාවම මංකොල්ල කාල ඊට පස්සේ රටේ සම්පත් ටිකත් විකුණලා ඒවත් මංකොල්ල කාපු හැටි කාටවත් අමතක වෙන්නේ නැහැ. හොඳ වෙලාවට මහින්ද අගමැති වුනේ. යූ.එන්.පී ආණ්ඩුව තිබ්බ නම් මේ වෙලාවේ කොස්කොළ ගිණුමකට කොස්කොළ පරිත්‍යාග කරනවා තමයි බලන්න වෙන්නේ.