IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


කුවේට් සිට පැමිණ ආසාදිතවු 65ක් හම්බන්තොට රෝහලට

ඩී.ජී.සුගතපාල

කුවේට් රටේ සිට පැමිණ ත්‍රිකුණාමලය චින වරාය යුද හමුදා කඳවුරේ නිරෝධායනයට යොමුකර සිටියදී කොරෝනා වයිරසය ආසාදනය වු බවට තහවුරුවූ රෝගින් 65ක් ප්‍රතිකාර සඳහා අද(28) හම්බන්තොට පැරණි රෝහල වෙත ගෙන එන ලද බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

මෙම පිරිස හම්බන්තොට පැරණි රෝහලේ කොරෝනා සඳහා ප්‍රතිකාර ලබා දිමට සකස්කර ඇති විශේෂ වාට්ටුවට ඇතුලත් කල බවද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
 



අදහස් (7)

කුවේට් සිට පැමිණ ආසාදිතවු 65ක් හම්බන්තොට රෝහලට

de silva Thursday, 28 May 2020 03:12 PM

කටුනායකින් රටට ඇතුල්වන පුද්ගලයන් නිරෝධායනය කරන්න තිරිකුණාමලේ යවනවා... එතන ඉඳන් රෝගී වෙන පුද්ගලයන් හම්බන්තොට ගෙනඑනවා... ජනශුන්‍ය ප්‍රදේශයක් තිබෙන මත්තල ගුවන්තොටුපල භාවිත කරලා ශ්‍රී ලාංකිකයින් රට තුළට ගෙන ජනශුන්‍ය හමබන්තොට දිස්ත්‍රික්කෙම ඔවුන් නිරෝධායනයට ලක්කරලා... රෝගී වෙන කෙනෙකු හම්බන්තොට රෝහලට ඇතුල් කළාම ප්‍රශ්නේ විසඳෙනවා නේද? හරියට රවුන්ඩ් ටුවර් එකක් කරනවා වගේ වැඩදෙමින් මිනිස්සු කිලෝමීටර් 500ක් විතර රට වටේ දක්කාගෙන යන්නේ? පාලකයින්ට පිස්සුද?

:       0       0

Sam Friday, 29 May 2020 12:20 AM

ට්‍රින්කෝ ඉඳලා හම්බන්තොටට?

:       0       9

nahal Friday, 29 May 2020 01:30 AM

කුවේට් හි පොදු සමාකාලයේ දී එරටින් වාර්තාවූයේ කොරෝනා රෝගීන් 1995 යි. රෝගීන් 16784 ක් වාර්තාවනතුරුත් ගෙන්වා ගැනීම පමා කළේ ඇයි? රටක පුරවැසියන්ගේ වගකිම ඇත්තේ රට කරවන ආණ්ඩුවටයි.

:       28       82

Anton AustriaFriday, 29 May 2020 06:56 AM

අනේ හලෝ නොදන්නා මගුල් නොකියා ඉන්න... ඔයාලා කියන්නේ... රජයද කිවේ වීසා ඉවර වුණාට කමක් නෑ ඉන්න කියලා... අනික හලෝ මිනිස්සු මා ඇතුළුව රටගියේ අපේ ආර්ථිකය ගොඩගන්න එහෙම නැතුව රට ගොඩගන්න නොවේ බොරු බේගල් දාන්න එපා. අපේ රටට, ආර්ථිකයට දායක වන්නේ දුප්පත් ගාමන්ට් වල වැඩ කරන කෙල්ලෝ ටික... අනික තම රටට අදරේ නම් තම පවුලට ආදරෙන් කොරෝනා එන්න ඕනේ නෑ... ගිය අවුරුද්දේ සමාව දුන්නම එන්න තිබ්බා...

:       25       0

leela Friday, 29 May 2020 01:32 AM

සල්ලි එවනකොට රටවිරුවෝ. ලෙඩ හැදුණාම කවුද? ලෙඩ හැදෙනකම් මසක් බලා සිටියේ කවුද?

:       31       106

Anton Austria Friday, 29 May 2020 06:50 AM

ඉතින් ආණ්ඩුව කරේ නැත්තන් අපි එතෙර සංවිධානයට තිබ්බනේ... එයාලගේ මුදල්වලින් එ් මිනිස්සුන්ව බලාගන්න. ඇයි බොරුවට නහින්නේ ඕවා දේශපාලන සංවිධාන. මිනිස්සුත් දැනගන්න ඕනෑ එහේ ඉන්න අය කොරෝනා නැත්තං ඔය කියන කට්ටිය ඒ්විද ආපහු මව් රටට කියලා.. හැම අවුරුද්දකම වීසා නැති අයව යවනවා.. ඒත් එන්නේ නැහැ හැංගිලා ඉන්නවා. එ්කටත් වැරදි ආණ්ඩුවද? ඇයි මිනිසුන් තාමත් මෙහෙම හිතන්නේ? එදා අාවා නම් අපේ මිනිස්සු මැරෙන්නේ මෙයාලා නිසා. මුලින්ම රට ස්ථාවර කරලා තමයි කරන්න ඕනෑ ඕවා...

:       18       6

de silva Friday, 29 May 2020 08:44 AM

මොවුන් මුලින්ම කටුනායකින් රට ඇතුළට අරගෙන නිරෝධායනය කරන්න ත්‍රිකුණාමලේ යවලා ඊට පස්සේ ලෙඩ වුනහම හම්බන්තොට ගෙනත්, මේ අසරණ මනුෂ්‍යයින් ටික රටවටේම දක්කාගෙන ගිහින්... මීට වැඩිය ලෙහෙසි නැද්ද තිබෙන මත්තල ගුවන්තොටුපලෙන්ම රට තුළට අරන් හම්බන්තොට වහලා තිබෙන අන්තර්ජාතික සම්න්ත්‍රණ ශාලාවේ හෝ වෙනත් රජයේ ගොඩනැගිල්ලක මොවුන් නිරෝධායනය කරලා, ලෙඩ වෙන කෙනෙක් හම්බන්තොට රෝහලට ඇතුල් කළාම, රජයේ නිලධාරියන්ට කිසිම සැලැස්මක් නොමැති බව පෙනෙනවා.. කටුනායකින් රට ඇතුලට එන පුද්ගලයන්ට මීගමුව අවට නිරෝධායන පහසුකම් සලස්වන්න.. නිරෝධායනයට සුදුසු වහල තිබෙන පුද්ගලික සංචාරක හෝටල් සහ රජයේ ගොඩනැගිලි ඇති තරම් මිගමුව අවට තිබෙනවා ..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28826 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18207 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11222 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 691 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 209 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 861 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site