( පාලිත ආරියවංශ )
බදුල්ලේ බන්ධනාගාර රැඳවියෙකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සැක මත පරීක්ෂණයකට යොමු කර තිබේ.
මීගමුව බන්ධනාගරයේදී මොහු සමඟ සිටි තවත් රැදවියෙකුට කොරෝනා වැළදී ඇති බව තහවුරු වීමෙන් පසු මෙම රැදවියා පිළිබදව අවධානය යොමුවී ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි .
මොහු හාලිඇල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අය ඉක්මනට නොමිනේෂන් දීලා පාර්ලිමේන්තු යවන්න ඕනේ