(සමන් පාලිත නානායක්කාර)
දියතලාව මූලික රෝහලේ කනිෂ්ඨ කාර්යය මණ්ඩලයේ සේවකයෙකු කොරෝනා රෝග ලක්ෂණ යැයි සැකපිට බදුල්ල මහ මහ රෝහලට මාරු කර යැවූ බව දියතලාව මූලික රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
රෝහලේ සේවය කරන කාර්යමණ්ඩලයේ පිරිමි පුද්ගලයකු මෙසේ බදුල්ල මහ රෝහලේ විශේෂ වෛද්‍ය ඒකකය ට මාරු කළ බව දියතලාව මූලික රෝහලේ ප්‍රධාන වෛද්‍ය අධිකාරී බී. එම්.සි. දසනායක මහතා පැවසී ය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd