(ඩී.ජී.සුගතපාල)
කොරෝනා බවට සැක සහිත රෝගීන් කිසිවෙකුත් මේ වනවිට කරාපිටිය රෝහලේ නොමැති බවත් විශේෂිත වාට්ටුවේ ප්‍රතිකාර ලබමන් සිටි සියලුම දෙනා රෝහලෙන් පිටව ගොස් ඇති බවත් රෝහල් ප්‍රකාශකයෙකු පැවසිය.
එහෙත් බුස්ස නිරෝධායන මධ්‍යස්ථානයේ අද වනවිට නිරෝධායනය වෙමින් සිටි පිරිස 32ක් බවත් ඔහු පැවසිය.
එම පිරිස අතර විදේශිකයින් 3ක් සංචාරක මගපෙන්වන්නන්2ක් බන්ධනාගාර රැඳවියන් 2ක් සහ නැව්වලට ආරක්ෂාව සපයන ආරක්ෂකයින් 25ක්ද වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd