(පාලිත ආරියවංශ )
දියතලාව යුද හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයේ දි නිරෝධායනයට ලක්වෙමින් සිටි කාන්තාවක් කොරෝනා යැයි සැක සහිතව බදුල්ල මහරෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයට අද (1) එවා තිබේ.
ඇයට කෙරෝනා වයිරසය ආසාදනය වී ඇද්දැයි තහවුරු කර ගැනීම සදහා වෛද්‍ය පරික්ෂණයට ලක් කර තිබේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd