ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසට එරෙහි සටන් වැදීම සඳහා තමන් සමඟ එක්වන්නැයි බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා එරට විපක්ෂයට ආරාධනා කර ඇත.
බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යවරයා විපක්ෂයේ සිටින පක්ෂවල නායකයන්ට එම ආරාධනය කර ඇති අතර ඔවුන්ගේ අදහස් විමසීමට අවශ්‍ය යැයිද පවසා ඇත.
ලබන සතියේ දී බ්‍රිතාන්‍යය රජයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා සහ ප්‍රධාන විද්‍යා උපදේශකවරයාගේ සහභාගීත්වයෙන් විශේෂ රැස්වීමක් පැවැත්වෙන වන බව කී අග්‍රාමාත්‍යවරයා ඊට එරට දේශපාලන පක්ෂ සියල්ලේම (විපක්ෂයේ පක්ෂ ) නායකයන්ට ආරාධනා කරන බව කීය.
ද ගාඩියන්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියවන්නාවේ අපේ පටිටියේ අම්බරුවන් නම් කෑමොර දෙන්නේ පට්ටිය අරින්න පට්ටිය අරින්න කියල තමන්ගේ විශ්‍රාම ගතමනාව හදාගන්න නම් නෙවෙයි මේ වෙලාවේ රටේ මුල් පුරවැසියාට උදව් කරන්න හොදේ... එනිසා ඔය එක එක පදනම් හදන්න එපා හොදේ....
මෙහෙ නම් ඒකෙ අනිත් පැත්ත වුනා. විපක්ෂය වේලාසනම කිව්වා ආණ්ඩුවට සහයෝගය දෙනවා අපිවත් සහභාගී කරගන්න කියල. මිනිසුන් පිලිබඳ සැබෑ දයාවෙන් එහෙම කිව්වද ඊළඟට එන චන්දෙ නිසා කිව්වද කියල හරියටම දන්නේ නැති වුනත් අපේ රට ඒ අතින් බ්‍රිතාන්‍යයට වඩා ඉදිරියෙන් ඉන්නවා.