මුඛ ආවරණ බෙදාදිම හා ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් මහජන යුතුකම් කේන්ද්‍රය මඟින් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී අද (16) පැවැත්විණි.
කොරෝනා වයිරසය ශ්‍රී ලංකාවේ තවදුරටත් ව්‍යාප්තවීම වළක්වා ගැනීම සඳහා මෙම පියවර ගෙන තිබිණි.
ඡායාරූප - ඉෂාන් සංජීව




මුඛ ආවරණ බෙදාදිම හා ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් මහජන යුතුකම් කේන්ද්‍රය මඟින් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී අද (16) පැවැත්විණි.
කොරෝනා වයිරසය ශ්‍රී ලංකාවේ තවදුරටත් ව්‍යාප්තවීම වළක්වා ගැනීම සඳහා මෙම පියවර ගෙන තිබිණි.
ඡායාරූප - ඉෂාන් සංජීව




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"සුරා සොඬෙක් ගිරි කුළුකින් විසවී… මහ පොළවට පාවී එද්දී… ගත දැවටෙන මේ සීත සුළං රැළි… අහෝ සැපයි කීවාලු. අහෝ සැපයි කීවාලු…" නොමිලේ බෙදන්නට ඇති තරම් මුහුණු ආවරණ ලංකාවේ තිබෙනවද? එහෙම නැත්නම් එක බැගින් සිය දෙනෙකුට බෙදා කරන මාධ්‍ය සංදර්ශනයක්ද? සෑම පවුලකම එක අයකු (10% හෙවත් සෑම හා දෙනෙකුගෙන් කෙනෙක්) හෝ දෙදෙනෙකු මේ රෝගයෙන් මිය යන අනතුරට ලංවී සිටියදීත් බොහෝ දෙනා වංචාව ප්‍රසිද්ධිය දේශපාලන වාසිය වෙනුවෙන් හැසිරීම කණගාටුදායකයි.
එකතුවෙලා වැඩ කරන්න කාලයයි මේ... මගේ රටට දළදා හිමි සෙවණයි, මගේ රටට දළදා හිමි සරණයි.. සැපතින් සපිරුණු නිවහල් දෙරණයි.. උපතින් මේ හැම මා හට උරුමයි. මහා තථාගත ගෞතම බුදුන්ගෙන් විවරණ ලැබූ මේ සිරිලංකා දීපය සැමදා බුදු දහම රැකගන්නවා සේම දහම විසින් එම දෙරණේ වෙසෙන සියලුම ආගමිකයින් රැකදේවා...!!!
තවම ළමයින්ට මේ වෛරසය බෝවී නැති වගයි මම අසා ඇත්තෙ. එකිනෙකට කිට්ටුවෙන් සිටින්න එපා කියලයි මෙරට නිවේදනය කරන්නෙ.
ළමයින්ට කොරෝනා බෝවෙන්නේ නැහැ කියන එක මිත්‍යාවක්, එංගලන්තයේ අලුත උපන් දරුවෙකුටත් බෝවෙලා කියල වාර්තා වෙලා තියෙනවා.