කොරෝනා වයිරසය ආසාදනයෙන් සිදුවූ පළමු මරණ දෙක අද සිංගප්පූරුවෙන් වාර්තා විය.
75 හැවිරිදි සිංගප්පූරු ජාතික කාන්තාවක් සහ 64 හැවිරදි ඉන්දුනීසියානු ජාතිකයෙකු මෙසේ මරණයට පත් වී තිබේ.
සිංගප්පූරුවෙන් මේ වන විට වෛරසය ආසාදිත රෝගීන් 385 දෙෙනකු වාර්තා වේ.
-226-

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd