කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ මියගිය 9 වන පුද්ගලයා මීට සුළු වේලාවකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනාරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
මියගොස් ඇත්තේ, අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකි.
ඇය 52 හැවිරිදි වියේ පසු වූ අතර , කොළඔ 15 පදිංචිකාරියකි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා ආසාදිත මරණයක්?? මී උණ කියලා කියන්න බැරි හේතුවක් තියෙන්න ඇති
දැඩි සත්කාරවල කවුරුවත්ම නැහැ කියලා නේද කිවුවේ?
මේ රජය මහා පටලැවිල්ලක්....
පොඩ්ඩක් ඉන්න !!! තවත් ප්‍රවුර්තියක් දැක්කා හෘද සැත්කමකදී පෙනහළු ක්‍රියාකාරිත්වයට සහය දක්වන යන්ත්‍රයක් උපයෝගී කරගෙන වියට්නාමයේ සාර්තක ලෙස කොවිඩ්-19 රෝගියෙකුට ප්‍රතිකාර කලාය කියලා. ආරංචියේ විදියට නම් ලෝකයේ කොවිඩ්19 නිසා එකදු මරණයක්වත් නොවිච්ච රටක්. නරකද පොඩ්ඩක් විපරම් කලොත්? කාගෙන් ඉගෙන ගත්තත් මොකද? උගත්කම මනුෂ්‍ය වර්ගයාගේ හිතසුව පිනිසනේ.
පොඩ්ඩක් ඉන්න !!! තවත් ප්‍රවුර්තියක් දැක්කා හෘද සැත්කමකදී පෙනහළු ක්‍රියාකාරිත්වයට සහය දක්වන යන්ත්‍රයක් උපයෝගී කරගෙන වියට්නාමයේ සාර්තකලෙස කොවිඩ්-19 රෝගියෙකුට ප්‍රතිකාර කලාය කියලා. ආරංචියේ විදියට නම් ලෝකයේ කොවිඩ් 19 නිසා එකදු මරණයක්වත් නොවිච්ච රටක්. නරකද පොඩ්ඩක් විපරම් කලොත්? කාගෙන් ඉගෙන ගත්තත් මොකද . උගත්කම මනුෂ්‍ය වර්ගයාගේ හිතසුව පිනිසනේ.
මේ ලෙඩාව IDH ගෙනිච්ච හින්දා කොරෝනා මරණයක් ලෙස වාර්තා වුනා. දිනපතා සිය දහස් ගණනින් කොරෝනා සහ ආශ්‍රිත රෝගීන් මැරෙනවා. ඒවා කොරෝනා මරණ ලෙස සනිටුහන් වෙන්නේ නැහැ.
මේ මිනිසුන්ට කොච්චර කියනවාද, හැංගිලා ඉදලා ඔය කරගත්තේ... කලින් ආවා නම් බේරගන්න තියෙන්න ඇති... තව කී දෙනෙක් අමාරුවේ දාන්න ඇතිද? මේ වෙලාවේ මේ වෙනුවෙන් ඔක්කොම එකට ඉන්න ඕන..., නැතිනම් මේක ආණ්ඩුවකට විතරක් නවත්වන්න බෑ .