IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


කොරෝනා ආසාදිත සංඛ්‍යාව 523 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 523 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.

තවත් කොරෝනා ආසාදිතයින් 18 ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

අද දිනයේදී වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 63 කි.

මේ වන  විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 120 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.


ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 505 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. 

ඒ අනුව අද(26) දිනයේදී ආසාදිතයන් 45 දෙනෙකු හඳුනාගෙන තිබේ.



අදහස් (11)

කොරෝනා ආසාදිත සංඛ්‍යාව 523 දක්වා ඉහළට

banda Sunday, 26 April 2020 09:08 PM

කණගාටුවෙන් උනත් කියන්න වෙන්නේ ලබන සුමානේ ලෙඩ්ඩු 1000 සිමාව පැනල යනවා...

:       0       0

චන්ද්‍රසිරි Sunday, 26 April 2020 10:21 PM

රටේ වාසනාවකට වගේ පාර්ලිමේන්තු නඩය නැති වුනත් කරුමයකට වගේ තවමත් විපක්ෂයේ හිටපු මන්ත්‍රීන් විකාර කියවනවා. ඒක නිසා රජයේ ක්‍රියාමාර්ග අඩාල වෙනවා. නැත්නම් මේ ආණ්ඩුව කරන දේවල් හරි නිසා තමයි අපි ඇමරිකාව වගේ නොවන්නේ. ඉක්මනටම රටේ තත්වය පාලනය වේවි...

:       0       0

ayuboveeva Monday, 27 April 2020 12:41 AM

ආයුබෝවෙවා... මහරජාණෙනි, දෙස් විදෙස් ඇස් මවිත කරවයි මහ රජාණෙනි..,

:       0       0

Sumudu Monday, 27 April 2020 02:11 AM

මන් හිතන්නේ චන්දය ඉක්මනටම තබා වසංගත තත්වය නිම කලයුතුයි.

:       0       0

සමන් Monday, 27 April 2020 02:29 AM

මෙතුවක් කල් සියලු දෙනා කල සියලු කැපකිරීම් ගඟට කැපු ඉනි හා සමාන විය. නිතිය සැමට සාධාරණ වීම කොතරම් වටිනවද යන්න සියලු දෙනා වටහාගත යුතුය. දිස්ත්‍රික් අතර ගමනාගමනය තහනම් කිරීම හේතුවෙන් ගම්වලට යාගත නොහැකිව තවමත් පිඩා විඳින අය සිරව සිටියද නාවික සෙබලුන්ටද එම නිතිය ක්‍රියාත්මක නොවීම මේ දැනට පවතින තත්වයට ප්‍රදානම හේතුවකි.

:       0       0

පිටිගල මිලානෝ Monday, 27 April 2020 04:15 AM

අලි මඳිවට කොටි කිව්වා වගේ දැන් කුඹුරකට බැහැලාවත් නැති අයට මී උණ හැදිලා දවස් ගානෙන් මරෙනවලු නේද? අපි දන්නා විදියට නම් මී උණ හැදෙන්නේ කලකට පෙර කුඹුරු ආශ්‍රිතව වැඩ කල ඉතාමත්ම සීමිත කොටසකට උනත් මිය ගියෙත් රෝහලකට නොයා ගොඩ වෙදකම් කල නුගත් අය පමණි. ලංකාවේ හරි පුදුම දේවල් වෙනවා නේද?

:       0       0

Wijebahu Monday, 27 April 2020 05:43 AM

චන්දයක් උදෙසා නියම ප්‍රතිපල සැඟවීමේ විපාක ඉස්සරහට විදින්න වෙන හැඩයි...

:       9       247

Samitha Senaka Aluthgamage. Monday, 27 April 2020 05:56 AM

කොරෝනා මනු ලොවට නිරතුරු ගොරෝනා - හැටි බලපන් පුතේ උන්ගේ විරෝනා - අදිටන උගේ ලොව මිනිසුන් මරෝනා - චීන වයිරස කොරෝනා"

:       38       223

Mahehs Monday, 27 April 2020 06:52 AM

කරුණාකර මේ වැඩේ නවත්වන්න. කිසිම ආකාරකින් හමුදාවට හෝ රජයට කරන චෝදනාවක් නොවන අතර නමුත් මෙම වැඩෙන් සමස්ත දරුවන්ව අනතුරෙ හෙළීමක් වී ඇත. කාගේ හෝ ගොන් උපදෙසකට ආසාදිතයැයි සැකකරන හමුදා නිලධාරින් පාසැල් වල තැබීම ඉතා අනුවණ ක්‍රියාවක් වන අතර මෙම කොවිඩ් 19 හී ජීවකාලය තවම හරියට නිශ්චිත කිරීමට නොහැකි වාතාවරණයක් තුළ පාසැල් තුළ සිටින සතුන් මගින් හෝ දරුවන්ට බෝ විය හැකි බව මෙම උපදෙස් දෙන ගොන්නුන්ට නොතේරෙන්නේ ඇයිද?

:       1       50

pradeepa Monday, 27 April 2020 08:08 AM

කොරෝනා තිබුනට කමක් නෑ අපේ හාමුදුරුවනේ පරණ පාර්ලිමේන්තුව අපිට ඕනේ නෑ. අපිට කොහොමහරි ජූනි 20 චන්දේ ඕනේ.

:       72       48

mahinda Monday, 27 April 2020 09:29 AM

නේවි එකේ අයගේ ප්‍රතිශක්තිය අඩු ඇයි? කෑම වට්ටෝරුව වෙනස් කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 116 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 962 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2570 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site