කොරෝනා වයිරසය ආසාදිත තවත් පුද්ගලයින් දෙදෙනකු පිළිබඳව තොරතුරු තහවුරුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය පැවසූවාය.
මේ වන විට කොරෝනා අසාදිත පුද්ගලයින් 72 දක්වා ඉහළ ගොස් තිබේ.
කොරෝනා වයිරසය ආසාදිත තවත් පුද්ගලයින් දෙදෙනකු පිළිබඳව තොරතුරු තහවුරුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය පැවසූවාය.
මේ වන විට කොරෝනා අසාදිත පුද්ගලයින් 72 දක්වා ඉහළ ගොස් තිබේ.
COMMENTS
මීට වසර කීපයකට පෙර ජපාන මහාචාර්යවරයෙක් පරීක්ෂණයක් කළා . ඔහු පිරිත් සමගත් වෙනස් ශබ්ද සමගත් ජලයේ ස්පටක හැඩය වෙනස් වන ආකාරය පරීක්ෂා කළා .පිරිත් සමග එම හැඩය වඩාත් සමමිතික උනා. පිරිත් වලින් විශාල මහානුවර තුන් බිය දුරු වූ බව අපට ඉතිහාසය සාක්ෂි දරනවා . ඒ නිසා රජයෙන් මේ මොහොතී ආගම් බේදයෙන් තොරව සියලුම නිවාසවල පිරිත් දේශනා වාදය කිරීම අනිවාර්ය කරන්න .
සියලුම ශ්‍රී ලංකික ජනතාව අවංකව කටයුතු කරනවානම් ප්‍රශ්න මෙතරම් දුරදිග යන්නේ නැහැ.
රජය තවත් ඇළි මැලි විදිහට තමයි මෙය හසුරුවන්නේ , කරුණාකරලා මිනිස්සුන්ට කිසිම ස්ථානයක රැස්වෙන්න දෙන්න එපා.
අවංක , ඔව් ඒක තිබුනේ විජය රජ්ජුරුවෝ ලංකාවට ගොඩබහින්න ඉස්සෙල්ලානේ ..