(ඉන්දිකා රාමනායක)
කොරෝනා වයිරසය ආසාදනය වී මියගිය මරදානේ පුද්ගලයා සමීපව ඇසුරු කළ පුද්ගලයන් 300 දෙනකු නිරෝධායනය සඳහා අද (2) පස්වරුවේ පූනානි නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යාමට නියමිත බව හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මෙම පිරිස බුද්ධි අංශ මගින් හදුනාගෙන ඇතැයිද ශවේන්ද්‍ර සිල්වා මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ කාලකණ්ණියෙක් නිසා කීදෙනෙක් අමාරුවෙද? ඇයි මේ ටික තේරුම් නොගන්න...
කෙටි කාලයක් තුල 300 ආශ්‍රය කරන්න. මේ මනුස්සය දේශපාලකයෙක්ද ? රජයේ සේවකයෙක්ද ?