ශ්රී ලංකාවෙන් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 889 දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අනුව මේ වනවිට 514දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.
366දෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොසිනි.

කොරෝනා වයිරසය ආසාධනය වූවන් 5 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 884 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ වන විට රෝහල් වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 504 කි.
කොරෝනා වයිරසය ආසාදනය වී පුද්ගලයින් 9 දෙනෙකු මරණයට පත්වී ඇති අතර 366 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd