කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 869 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 6 දෙනෙකු වාර්තා වී ඇත.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 517 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 343 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

2025 නොවැම්බර් මස 04
220
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොරෝනා ආසාදිතයින් 869 දක්වා ඉහළට
ravi Tuesday, 12 May 2020 06:03 AM
නීති..රීති දාගෙන බොරුවට කෑ කෝ ගැහැව්වට පලක් නැහැ. ඔය දාලා තියන නීති නියම විදිහට ක්‍රියාත්මක විය යුතුයි. අඩුම වශයෙන් මාස තුනක්වත් ... !!! විශේෂයෙන්ම ඔය සිහි කල්පනාව අඩු වෙන දේවල්. මනුස්සයින් නීතිවිරෝදී විදිහට කල්ලි ගැසී. මත්පැන් ,, මත්ද්‍රව්‍ය සුදුව .. වගේ දේවල් තදින් පාලනය කරගත යුතුයි .. ( බේබදු , මුඩුක්කු .. ගති පැවතුම් අපේ රටෙන් තුරන් කරගන්න හොඳම අවස්ථාවක් )
SLTuesday, 12 May 2020 07:50 AM
දැන් එතකොට රටට ආදායම ක් ලැබෙන්නේ නැතිව මාස තුනම නොමිලේ ගෙවල් වලට ආහාර යවලා ,රජයේ සේවකයන්ට පඩි නඩි ගෙවලා ,හැම ණයක්ම අදාළ බැංකු පොළිය රජයෙන් ගෙවලා,පෙට්රෝල් ඩීසල් මිල අඩු කරලා, පොහොර සහනාධාර දීලා, කොරෝනා මර්ධනයට රෝහල් ටික ලැස්ති කරලා ඒ එක්කම රට මාස 3 ක් වහල තියමු නේද ? මාස 3 කට පස්සේ ආයෙත් කොරෝනා අවොත් ආයෙත් වහමු. එහෙම නේද ?
raviTuesday, 12 May 2020 08:49 AM
ඔව් , SL ඔයා හරි... මේ කොරෝනා වසංගතයේ පළවෙනි විපාකය තමයි... ආර්ථිකය පහළ වැටීම.. ඉතින් මේක අපි ශ්‍රී ලාංකිකයින්ට පමණක් නොවෙයි.. ලෝකයේ හැම ධනවත්, බලවත් රටක්ම දැන් මේ "කොරෝනා ආර්ථික අර්බුදයට මුහුණ දෙනවා" හැබැයි මෙතන වැදගත් වෙන්නේ මනුස්ස ජීවිතයි... අපි මනුස්සයින්නේ... ජීවතුන් අතර සිටියොත් පමණයි ආර්ථිකයක් ගොඩනගන්න පුළුවන් වෙන්නේ... !
siri Tuesday, 12 May 2020 08:00 AM
එහෙනම් මොකටද මේ " කොරෝනාවෙන් රට බේරාගත් දෙදෙනාට අපේ ප්‍රණාමය " කියල රට පුරාම ඉස්සර කාලේ වගේ ආයෙත් දැවැන්ත කටවුට් ප්‍රදර්ශනය කරන්න පටන් අරගෙන තියෙන්නේ ? මේවගේ බොරු ප්‍රචාර වලින් මිනිස්සු නැවත වතාවක් ගොනාට අන්දලා තුනෙන් දෙක ගන්න නේද ?