IMG-LOGO

2024 නොවැම්බර් මස 10 වන ඉරිදා


කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1068 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව  1068 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

මේ වන විට නව ආසාදිතයන් 09 දෙනෙකු හමුවීමත් සමඟ මෙම අගය ඉහළ ගොස් ඇත.


ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද(22) මේ වනවිට 1057 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

අද දිනයේදී නව ආසාදිතයන් දෙදෙනෙකු හමුවීමත් සමඟ මෙම අගය ඉහළ ගොස් ඇත.

මේ වනවිට පුද්ගලයන් 428දෙනෙකු රෝහල්වල රැඳී ප්‍රතිකාර ලබමින් සිටින අතර, 620දෙනෙකු සුවය ලබා ඇත.

අද දිනයේදී 16දෙනෙක් සුවය ලබා නිවාස බලා පිටත්ව ගියහ.



අදහස් (1)

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1068 දක්වා ඉහළට

Champa Friday, 22 May 2020 02:44 PM

ආසාදිතයන් සංඛ්‍යාව එකදිගට වැඩි වෙනවා. මාර්තු 17 වෙනිදා 11 දෙනයි. මැයි 22 වෙනකොට 1057යි. මාර්තු ඉඳන් සතියකට මිනිසුන් 131ක් බැගින් අලුතින් කොරෝනා වැළඳිලා තියෙන බවට හොයාගෙන තියෙනවා. හැබැයි ජනාධිපති ලේකම්වරයාගේ නීතිඥයා ශ්‍රේෂ්ඨාධිකරණයට කියනවා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කිව්වලු ඡන්දෙ තියන්න පුළුවන් කියලා...

:       0       10

ඔබේ අදහස් එවන්න

දියත

ඡන්ද පෙට්ටි මාරු කිරීම් සැක දුරුකරන්න පියවර
2024 නොවැම්බර් මස 10 40 0

ඡන්ද විමසීමකින් පසු ඡන්ද බහාලූ පෙට්ටිම කිසිදු වෙනසක් නොමැතිව ඡන්ද ගණන් කිරීමේ ශාලාවට ගෙනෙන්නේද යන්න පිළිබඳව සමහර පාර්ශවයන් තුළ පවතින සැක දුරු කිරීම


පිස්තෝල පෙන්වා අසල්වැසියන් බිය කළ එස් අයි අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 10 185 0

පියාට අමානුෂික ලෙස පහර දුන් අසල්වැසියන්ට පිස්තෝලයක් පෙන්වා මරණ තර්ජනය කිරීමේ චෝදනාවට උප පොලිස් පරික්ෂකවරයකු අත් අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය කියය


දුම්වැටි සමඟ මව- දියණිය ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 10 366 0

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් එක් කෝටි දහ හත් ලක්ෂ තිස් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දු


වෙඩි වැදී අඹු සැමි යුවළ මරුට
2024 නොවැම්බර් මස 10 886 0

ගාලු පාරේ අම්බලන්ගොඩ ඌරවත්ත ප්‍රදේශයේ අද(10) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් අඹු සැමි යුවළක් ජීවිතක්ෂයට පත්වූ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.


ගොවින් 264,227කට ගොවි විශ්‍රාම වැටුප ගෙවා නැහැ
2024 නොවැම්බර් මස 10 185 0

ගොවි විශ්‍රාම වැටුප් හිමිවිය යුතු වයස අවුරුදු 60 සම්පුර්ණ වු ගොවින් 264,227 දෙනෙකුට ගොවි විශ්‍රාම වැටුප් ගෙවා නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්


පෝස්ටර් පාප්ප බාල්දි සමඟ හතරක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 10 152 0

පෝස්ටර තොගයක් ඇළවීම සඳහා රැගෙන යමින් සිටි වන්නි මැතිවරණ කොට්ඨාසයට තරඟ කරන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකු සහ ගුවන් සේවිකාවක ඇතුළු සිව්දෙනකු වවුනියාව , ප


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 120 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 490 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1495 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site