කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 949 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයන් 12දෙනෙකු වාර්තා වීමත් සමඟ ආසාදිතයන් ගණන ඉහළ ගොස් තිබේ. 

 


කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 937 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත තවත් පුද්ගලයකු වාර්තා වීමත් සමඟ ආසාදිතයන් ගණන ඉහළ ගොස් තිබේ. එක් රෝගියකු මීයන්කුලම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි අයෙකු වන අතර, අකෙත් තැනැත්තා ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටියේය.

මේ වනවිට 408දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර, කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 520 කි.

පුද්ගලයන් 9 දෙනෙකු මිය ගොසිනි.


කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 936 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයෙකු වාර්තා වී ඇත.

කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 520 කි.