කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1950 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 493 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති අතර 1446 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

COMMENTS
දැන් නම් කොරෝනා අවසන් කිරීමට කාලය එළඹ ඇත.