IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කඩුවෙල වැසියන්ට වියළි සලාක නිවසටම සපයයි

( කේ. බුද්ධික කුමාරසිරි)
 
කඩුවෙල මහ නගර සභා බල ප‍්‍රදේශයේ පදිංචි ජනතාවට අවශ්‍ය අත්‍යවශ වියළි ආහාර ද්‍රව්‍ය නිවසටම ලබා දීම් සේවාවක් ආරම්භ කළ බව කඩුවෙල මහ නගර සභාවේ නගාරාධිපති බුද්ධික ජයවිලාල් මහතා පවසයි.

 
එම නගර සභාව මගින් ශබ්ද විකාශන හා සමාජ මාධ්‍ය හරහා දැනුවත් කර ඇති 0763769035 සහ 0710402905 යන දුරකථන අංක වලට අමතා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇණවුම් කළ හැකිය.
 
නැගෙනහිර හේවාගම් කෝරළ විවිධ සේවා සමුපකාරය හා එක්ව එම ආහාර ද්‍රව්‍ය නිවසටම ලබා දීමට කටයුතු කරන බැවින් ඇඳිරි නීතිය අවසන් වූ පසු වෙළඳසල්වල රැස් නොවී මෙම සේවාව හරහා තම ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට කටයුතු කරන ලෙසද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.



අදහස් (0)

කඩුවෙල වැසියන්ට වියළි සලාක නිවසටම සපයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 725 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site