නව කොරෝනා වයිරසයට එරෙහිව කෙරෙන සටනට සහාය දැක්වීමක් ලෙස කටාර් රාජ්‍ය, ඉරානයට සහ ඇල්ජීරියාවට වෛද්‍ය සැපයුම් යවා ඇත.
කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානිගේ නියෝග මත වහාම ක්‍රියාත්මක වන පරිදි ඉරානයට සහ ඇල්ජීරියාවට වෛද්‍ය ආධාර යැවූ බව එරට රාජ්‍ය පුවත් සේවය වන ‘කටාර් පුවත් සේවය’ ඒ බව වාර්තා කර තිබිණි.
කටාර් රාජ්‍ය, ඉරානයට වෛද්‍ය ආධාර යවා ඇත්තේ සිවුවැනි වරටය. කටාර් රාජ්‍ය අවසන් වරට ටොන් 16ක වෛද්‍ය සැපයුම් ඉරානයට යවා ඇත.
අල්ජසීරා
055
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කටාර් රාජ්‍යයෙන් ඉරානයට ඇල්ජීරියාවට වෛද්‍ය ආධාර