පසුගිය වසරේ( 2019) ශ්‍රී ලංකාවට ගෙන්වූ ඖෂධවල හිග මුදල් බිල්පත් ගෙවීම සඳහා රුපියල් බිලියන 10 ක් වෙන් කිරීමට රජය තීරණය තිබේ.
කැබිනට් තීරණ දැනුම්දීමේ හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා මේ බව පැවැසීය.
ඒ අනුව කිසිදු හිගයකින් තොරව ඉදිරියේදී අවශ්‍ය ඖෂධ ගෙන්විය හැකි බවද අමාත්‍යවරයා පැවසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අද ( 19) අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ දිනවල පවතින කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සමඟ ඉදිරියේදී ඇතිවන තත්ත්වයට සූදානමක් ලෙස මෙම තීරණය ගැනීමට, ඖෂධ සඳහා පෞද්ගලික ආයතනවලට ගෙවිය යුතු හිග මුදල් ගෙවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම උපදෙස් ලබා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමුත් රජයේ රෝහල්වල අවශ්‍ය බෙහෙත් හිගයි හෝ නැත විශේෂයෙන් අපේක්ෂා රෝහලේ.