‘ලොක්ඩවුන්’ සීමා ලිහිල් කිරීමේ අරමුණින් ලබන සතියේ සිට කුඩා කඩසාප්පු විවෘත කිරීමට තීරණය කළ බව ඔස්ට්‍රියාවේ චාන්සලර් සෙබස්තියන් කර්ස් පවසයි.
අනෙකුත් බොහෝ රටවලට කලින් ඔස්ට්‍රියාව කොරෝනා වයිරසයට එරෙහිව ක්‍රියාමාර්ග ගත් බැවින් ඉක්මනින් කඩසාප්පු විවෘත කිරීමට අවස්ථාව ලැබුණු බව ද මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔස්ට්‍රියානු චාන්සලර්වරයා කීය.
සියල්ල හොඳින් සිදුවුවහොත් වර්ගමීටර 400කට අඩු අත්‍යවශ්‍ය නොවන කඩසාප්පු විවෘත කරන බවත් ඉන් අනතුරුව අප්‍රේල් 14 වැනිදා සුළු ව්‍යාපාර හා මධ්‍ය පරිමාණ කඩසාප්පු විවෘත කරන බව ඔහු කීවේය. මැයි 1 වැනිදා වනවිට සියලු කඩසාප්පු සහ වෙළෙඳ සංකීර්ණ මැයි 1 වැනිදා විවෘත කරන බවත් හෙතෙම කීය.
අල්ජසීරා/රොයිටර්ස්
055
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඔස්ට්‍රියාවේ කුඩා කඩ සාප්පු විවෘත කිරීමට යයි
Rupasinghe Monday, 06 April 2020 12:55 PM
ඉල්ලන් කාවිද මන්දා...?