( තිළිණි ද සිල්වා )
මෙරට කොරෝනා මර්දන කටයුතු වල නිරත සෞඛ්‍ය සේවයේ ඉදිරිපෙළ සේවයේ නිරතවන්නන් සඳහා පුද්ගලික ආරක්ෂක උපකරණ කට්ටල 600ක් පරිත්‍යාග කිරීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා කාර්ය මණ්ඩලය පියවර ගෙන ඇත.
ඒඅනුව , බස්නාහිරපළාතේ පළාත්සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයට පුද්ගලික ආරක්ෂක උපකරණකට්ටල 500ක්ද, කළුතර රෝහලට පුද්ගලික ආරක්ෂක උපකරණ කට්ටල 100ක්ද , සිය කාර්ය මණ්ඩලයේ ස්වේච්ඡා දායකත්වයෙන් පරිත්‍යාග කල බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා කාර්යාලය කියා සිටී.
වසංගතයේ ව්‍යාප්තිය මර්දනය සඳහා රජයේ වැඩපිළිවෙළට සහය දක්වමින් සෞඛ්‍ය සේවයේ ඉදිරිපෙළ සේවයේ නිරතවන සෞඛ්‍ය සේවකයින් සදහා මෙම පුද්ගලික ආරක්ෂක උපකරණ පරිත්‍යාග කළ බවද එක්සත් ජාතීන්ගේ සංවර්දන වැඩසටහනේ ශ්‍රී ලංකා කාර්යාලය වැඩිදුරටත් කියා සිටී.


2025 දෙසැම්බර් මස 04
217
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙන් ලංකාවේ සෞඛ්‍ය සේවයට ආරක්ෂක උපකරණ