එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොරෝනා වයිරසය මැඩපැවැත්වීමේ පියවරක් ලෙස දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි රාත්‍රී ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර ඇත.
රාත්‍රී 8.00 සිට පසුදා උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.
එරට සෞඛ්‍ය අංශ පවසන්නේ රටපුරා විෂබීජහරණයට ඉසීමේ ව්‍යාපෘතියක් ද ආරම්භ කර ඇති බවයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් මේ වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 333ක් සහ මරණ දෙකක් වාර්තා වී ඇත.
කෙසේ වුවද කුවේට් සහ සවුදි අරාබියේ මීට වඩා දැඩි පියවර අනුගමන කරන බව මාධ්‍ය වාර්තා කර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 30
159
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
782
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
382
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට රාත්‍රීයේ ඇඳිරි නීතිය
Dinuk Kumara Perera Thursday, 26 March 2020 01:53 PM
කටාර් වල තත්වය කොහොමද? හැම රට ගැනම කියනවා. කටාර් වල කොරෝනා අය නැද්ද?
වරුණ Friday, 27 March 2020 01:10 AM
ආනේ... මං භූගෝලය ඉගෙනගත්තට පස්සෙ එක්සත් අරාබි එමීර් රාජ්‍යය දූපතක්වෙලානෙ.... මාර කේස් එක...