(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
උණ රෝගී තත්ත්වයෙන් පෙළෙමින් සිටියදී බණ්ඩාරගම දිසා රෝහලට ඇතුළත් කරන විටත් මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු කොරෝනා රෝගියා ආසාදිතයකුගේ අවසන් කටයුතු සිදු කරන ආකාරයට හොරණ ආදාහනාගාරයේ දී අද (7) සිදුකෙරිණි.
70 හැවිරිදි එම පුද්ගලයා බණ්ඩාරගම නාමලුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මළ සිරුරේ පටක වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර හොරණ සහ බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීම මත මෙම පුද්ගලයාගේ අවසන් කටයුතු සිදු කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd