IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


උගුර,කන,නාසය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් ජනතාවට උපදෙස්

(ඩිල්ෂානි චතුරිකා දාබරේ)

උගුර, කන සහ නාසය ආශ්‍රිතව මතුවිය හැකි ගැටලු සම්බන්ධයෙන්  මේ දිනවල  මහජනයා ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව විශේෂ උපදෙස් මාලාවක් ශ්‍රී ලංකා උගුර කන නාසය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය  නිකුත් ඇත.

කොරෝනා වයිරසය හේතුවෙන්  උගුර, කන, නාසය සම්බන්ධයෙන් ප්‍රතිකාර කරන  සෞඛ්‍ය සේවකයන්ට බලපෑ හැකි අවදානම් සහගත තත්වය හේතුවෙන් ඒ ආශ්‍රිත ශල්‍යකර්ම සියල්ල තාවකාලිකව නවතා දැමීමට මීට ඉහතදී කටයුතු කළ බැවින් හදිසි අවස්ථාවකදී ගතයුතු  පියවර ගැන ජනයා දැනුවත් කිරීම සඳහා මෙම නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව,  උගුර,කන, නාසය ආශ්‍රිත රෝග සම්බන්ධව ගැටලුවක් ඇත්නම් අදාළ රෝහල්වල වෛද්‍ය කාර්ය මණ්ඩලය අමතා උපදසේ ලබාගන්නා ලෙස  එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ඒ.ඩී.කේ.එස්.එන් යසවර්ධන මහතා එම නිවේදනයේ සඳහන් කරයි.

සියලු අනතුරුදායක ක්‍රියාවන් මගහරවා, වගකීම් සහගතව කටයුතු කිරීම සඳහා දෙමව්පියන් ඇතුළු සමස්ත පුරවැසියන් මෙම උපදෙස් පිළිපදිනු ඇතැයි නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

එම උපදෙස් සහිත නිවේදනය පහත දැක්වේ.


 



අදහස් (1)

උගුර,කන,නාසය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් ජනතාවට උපදෙස්

රට වැසියා Sunday, 29 March 2020 03:04 PM

කොරෝනා කියලා හැම දෙයම මග හරින්නත් එපා! ඒක සාධරණ නැ. මිනිස්සුන්ගේ මුලිකම අවශ්‍යතාවය සෞඛය (ආහාර සහ බෙහෙත්). දැන් තියෙන ගැටලුව නම් කිසිම ලෙඩකට රෝහලකට යන්න බයයි!- කොරොනා කියලා රෝගින් ප්‍රතික්ෂේප කරයිද දන්නැ!!!

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 66 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 902 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2528 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site