කොරෝනා වයිරසය මැඩපැවැත්වීම සඳහා ඊජිප්තු රජය රට පුරා ක්‍රියාත්මක වන පරිදි සති දෙකක කාලයකට ඇඳිරි නීතිය පනවා තිබේ.
දිනපතා රාත්‍රී 7 සිට පසුදා උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බවත් ඇඳිරි නීතිය උල්ලංඝනය කරන පුද්ගයන්ට එරෙහිව හදිසි නිතිය යටතේ දඬුවම් පමුණුවන බවත් එරට අග්‍රාමාත්‍ය මවුස්ටෆා මඩ්බෝලි පවසයි.
ඊජිප්තුවේ මේ වනවිට කොරෝනා වයිරස ආසාදිත මරණ 14ක් වාර්තා වන අතර ආසාදිත රෝගීන් සංඛ්‍යාව 327ක් දක්වා ඉහල ගොස් ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd