(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකට අද(12) අලූයම කඩා වැදුණු මංකොල්ලකරුවන් පිරිසක් එහි සිටි සේවකයෙකුට උල් පිහියක් පෙන්වා බියගන්වා පිරවුම්හලේ තිබූ මුදල් මංකොල්ලකා පළා ගොස් ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි.
තිදෙනෙකුගෙන් සමන්විත පිරිසක් ඊට සහභාගීවී ඇතැයි හෙළිවී තිබේ.
මංකොල්ලකා ඇති මුදල් ප‍්‍රමාණය කොපමණද යන්න මෙතෙක් අනාවරණයවී නැත.
සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශණ ආරම්භකර තිබේ.
පොලොන්නරුව පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
21
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්ධන හළකට කඩා වැදී සේවකයින් බිය ගන්වා මුදල් කොල්ල කා පලා යයි
C.K..Lankaputhra. Sunday, 12 April 2020 01:12 PM
දැන් ඉතින් අඩු වැඩියක් නැතුව මේ වගේ පුවත් ඉස්සරහට අපට අහන්න ලැබෙයි.