IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඉන්දියාවේ කොරෝනා මරණ 50 ඉක්මවයි

කොරෝනා වෛරසය ආසාදනයෙන් ඉන්දියාවේ මේ වන විට සිදුවී ඇති මරණ සංඛ්‍යාව 54 ක් බවට පත්ව තිබේ.

වෛරසය ආසාදනයී වී සිටින මුළු රෝගීන් සංඛ්‍යාව 1,725 ක් වන අතර ඉන් සුවය ලැබූ සංඛ්‍යාව 158 ක් වේ.

මේ අතර දිල්ලි නුවර රෝහලක නේවාසික වෛද්‍යවරුන් දෙදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇතැයි බලධාරීන් අද නිවේදනය කර තිබේ.

ඒ අතරින් එක් වෛද්‍යවරයෙකු වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කළ අයෙකි.

වෛරසය ආසාදනය වී ඇති අනෙක් වෛද්‍යවරිය විදෙස් සංචාරයක නිරත වී පැමිණි තැනැත්තියකි.

මොවුන් දෙදෙනා සමඟ සම්බන්ධතා පැවැත්වූ රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින් ද පරික්ෂාවට ලක්කර ඇති නමුත් ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී නොමැත.

-226-

(ඉන්දියා ටුඩේ ඇසුරෙනි)

 



අදහස් (0)

ඉන්දියාවේ කොරෝනා මරණ 50 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site