IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


ඉන්දියාවෙන් ඖෂධ ටොන් 10 ක පරිත්‍යාගයක්

(රංජන් කස්තුරි)

ඉන්දියාව අත්‍යවශ්‍ය ඖෂධ ටොන් 10 ක තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.

එම ඖෂධ තොගය එයාර් ඉන්දියා සමාගමේ විශේෂ ගුවන් යානා දෙකකින් අද (07) ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබිණි.

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි මෙම ඖෂධ තොගය ලබාදී තිබේ.

 



අදහස් (7)

ඉන්දියාවෙන් ඖෂධ ටොන් 10 ක පරිත්‍යාගයක්

max Tuesday, 07 April 2020 01:38 PM

ඕව වල ප්‍රමිතිය බැලුවද ? එහෙ බෙහෙත් වැඩිද දන්නේ නැහැ නේද ? ටොන් 10 බෙහෙත් එව්වේ මොන ලෙඩ වලටද ? අපිට කියන්න කොරෝන වලට සම්බන්ද ඒවාද ? ලොකුවට දාන්න ඉස්සෙලා ඒවත් කියන්න පුලුවන්ද කරුණාකරලා

:       414       244

chandimaTuesday, 07 April 2020 06:39 PM

මේ අර වහාම බෙහෙත් ඇනවුම් නොකලොත් ඖෂධ හිගයක් එනවා කියල කියපු ඖෂධ ගෙන්වන සමාගමක කෙනෙක් වෙන්න ඇති?

:       0       37

mahindaWednesday, 08 April 2020 04:14 AM

ඖෂධ වල ප්‍රමිතිය බැලුවද කියලා අහලා තිබුනා ඒ වගේම අපි පාලකයන් තෙ රීමේදීත් ඔය ප්‍රමිතිය ගැන බැලුවානම් අද අපි කොතනද?

:       0       6

Prabha Tuesday, 07 April 2020 02:40 PM

අනේ මන්දා ඕකට තමා කියන්නේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියලා. කමක් නෑ. ගෙනත් දීපු එක ගමු.

:       102       7

menna Tuesday, 07 April 2020 03:09 PM

ලංකාවේ බෙහෙත් හදන්න ගත්තොත් හොඳයි. බටහිර ක්‍රමයට ඉගෙන ගෙන එම දැනුම හා දේශීයව නිපදව ගත හැකි බෙහෙත්ද පාවිච්චි කරන ක්‍රමයක් තිබුනොත් හොඳයි.

:       0       12

කුමාර් Tuesday, 07 April 2020 04:23 PM

මොනවා කිව්වත් උදව්වට ඉන්නේ අල්ලපු ගෙදර මනුස්සයා තමයි.

:       6       118

jayath Wednesday, 08 April 2020 01:04 AM

මෙලෝ දෙයක් දන්නේ නැතුව මෙතන කොටන උදවියත් ඉන්නවා. බෙහෙතක් මේ රටට නෙමි ඕනෑම රටකට ගේන දිගු ක්‍රමවේදයක් තියනවා . ඒ හින්ද ප්‍රමිතිය ගැන ලොකු ගැටළුවක් ඇතිවෙන්නේ නැහැ.... කොහොම උනත් ඉන්දීය බෙහෙත් වල ප්‍රමිති යයි යුරෝපීය බෙහෙත්වල ප්‍රමිතියයි අහසට පොලොව වගේ එහෙමයි කියලා අපි වගේ රටකට ඉන්දීය බෙහෙත් ප්‍රතික්ෂේප කරන්න බැහැ. කොවිඩ් වලට බෙහෙත් නැහැ. එහෙම එකේ කොවිඩ් බෙහෙත් ටොන් දහයක් ගැන කතා කිරීමම විකාරයක්...

:       103       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 198 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1060 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site