(රංජන් කස්තුරි)

ඉන්දියාව අත්‍යවශ්‍ය ඖෂධ ටොන් 10 ක තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.

එම ඖෂධ තොගය එයාර් ඉන්දියා සමාගමේ විශේෂ ගුවන් යානා දෙකකින් අද (07) ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබිණි.

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි මෙම ඖෂධ තොගය ලබාදී තිබේ.