IMG-LOGO

2024 ජුලි මස 16 වන අඟහරුවාදා


ඇඳිරිය කැඩූ 42,810 ක් අත්අඩංගුවට

(නිමන්ති රණසිංහ)

ඇදිරි නිතීය සහ නිරෝධායන නීතිය උල්ලංඝණය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 42810 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි.

ඉකුත් මාර්තු මස 20 වැනිදා සිට මේ දක්වා කාලය තුළ එම පිරිස ද සමග ඔවුන් ගමන් ගත් වාහන 11, 078 ක් ද පොලිස් භාරයට ගෙන ඇතැයි ද පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් ගතවු පැය 24 ක කාලය තුළ පුද්ගලියන් 709ක් සහ වාහන 218ක් ද අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිස් මුලස්ථානය සදහන් කරයි.
 



අදහස් (4)

ඇඳිරිය කැඩූ 42,810 ක් අත්අඩංගුවට

ravi Friday, 01 May 2020 08:29 AM

මේ අයගෙන් සියයට හැටක්ම , , මත්ද්‍රව්‍ය සහ මත්පැන් බෙදාහරින්නන් සහ ඇබ්බැහියෝ.

:       1       110

s.samaranayaka Friday, 01 May 2020 10:10 AM

කොරෝනා සුව කිරීමේ අපුරු ක්‍රමය තමයි ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ. කන්න බොන්න විදිහක් නැතුව, ජීවත්වෙන්න තිබුන සියලුම අදායම් මාර්ග අහිමි කරලා ,මිනිස්සුන්ව ගෙවල් ඇතුලේ හිරකරුවන් බවට පත්කරලා කොරෝන නවතන්න හදනව නම් ,මේ මිනිස්සුන්ගේ ඉවසීමේ සීමාව පැනලා ,දහස් ගණනින් මහපාරට බහින දවස වැඩි ඇතක නොවෙයි .රට පාලනය කරන ගෝත්‍රික පවුලේ ඇස් ඇරෙන්නේ එදාටයි

:       326       15

SamansamanFriday, 01 May 2020 01:16 PM

මහත්තයෝ, හිනා වුණත් කියන්න එපා කියලා කතාව අහලා තියෙනවද?

:       0       0

JayFriday, 01 May 2020 10:41 PM

දැන් ඔයා කියන්නෙ ඔය ක්‍රමේ ලංකාවේ විතරක් තියෙන්නේ කියලද.... හොයල බලන්න... නවසීලන්තය, ඔස්ට‍්‍රියාව, පෘතුගාලය, ඔස්ටෙලියාව ඇතුළු බොහෝ රටවල් ගොඩ ගිහින් තියෙන්නේ මේ ක්‍රමේට. සාමාජ සංක්‍රමණ නවත්වන්න මිනිස්සු එකතු වෙන එක නවත්වන්න ඕනෙ. පේනවද අමෙරිකාවට වෙලා තියෙන දේ. ඉතාලි රජය කරගත්තා දේ. මිනිස්සුන්ට විනයක් නැත්නම් මේ ලෙඩේ පාළනය කරන්න බැහැ. තව තවත් වැඩි වේවි, මැරෙන ගාන වැඩිවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සජිත්ට ජීවිත තර්ජන: වැඩි ආරක්ෂාවක් ඉල්ලයි
2024 ජුලි මස 16 56 0

විපක්ෂ නායක සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ජීවිත තර්ජනයක් ඇති බවට විදෙස් බුද්ධි සේවා වාර්තා කර ඇති හෙයින් ඔහුගේ ආරක්ෂාව වැඩි කරන්නැයි විප


ට්‍රම්ප්ගේ දෙවැනියා ජේ.ඩී. වැන්ස්
2024 ජුලි මස 16 97 0

ඇමෙරිකන් ජනාධිතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ දෙවැනියා මෙන්ම උප ජනාධිති අපේක්ෂකයා ලෙස ඔහියෝ ජනප


වෙල්ගමට-රාජිතට කුඩම්මගෙ සැලකිලි
2024 ජුලි මස 16 554 0

ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙන්ම කළුතර දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න සහ කුමාර වෙල්ගම යන මහත්වරුන්ද සමගි ජන බලවේගය පක්ෂයේ රැස්වීම් ස


ෆොන්සේකාගෙන් සජබට රතු එළියක්
2024 ජුලි මස 15 1265 0

පක්ෂය තමාට සලකන්නේ මේ විදියට නම් ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට වැඩ කිරීමට සූදානම් නැතැයි සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍


මුද්‍රිත විදුලි බිල්පත අනිවාර්යයි
2024 ජුලි මස 15 815 0

පාරිභෝගිකයන් ඉල්ලා සිටින විට මුද්‍රිත විදුලි බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.


හිරුණිකාට ඇප දෙනවාද? නැද්ද? : තීන්දුව 22
2024 ජුලි මස 15 575 0

තරුණයකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දීම ඇතුළු චෝදනා 18 කට වරදකරු වී වසර 03 සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු ම


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 96 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 933 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1820 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site