(නිමන්ති රණසිංහ)
ඇදිරි නිතීය සහ නිරෝධායන නීතිය උල්ලංඝණය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 42810 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි.
ඉකුත් මාර්තු මස 20 වැනිදා සිට මේ දක්වා කාලය තුළ එම පිරිස ද සමග ඔවුන් ගමන් ගත් වාහන 11, 078 ක් ද පොලිස් භාරයට ගෙන ඇතැයි ද පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් ගතවු පැය 24 ක කාලය තුළ පුද්ගලියන් 709ක් සහ වාහන 218ක් ද අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිස් මුලස්ථානය සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයගෙන් සියයට හැටක්ම , , මත්ද්‍රව්‍ය සහ මත්පැන් බෙදාහරින්නන් සහ ඇබ්බැහියෝ.
කොරෝනා සුව කිරීමේ අපුරු ක්‍රමය තමයි ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ. කන්න බොන්න විදිහක් නැතුව, ජීවත්වෙන්න තිබුන සියලුම අදායම් මාර්ග අහිමි කරලා ,මිනිස්සුන්ව ගෙවල් ඇතුලේ හිරකරුවන් බවට පත්කරලා කොරෝන නවතන්න හදනව නම් ,මේ මිනිස්සුන්ගේ ඉවසීමේ සීමාව පැනලා ,දහස් ගණනින් මහපාරට බහින දවස වැඩි ඇතක නොවෙයි .රට පාලනය කරන ගෝත්‍රික පවුලේ ඇස් ඇරෙන්නේ එදාටයි