ඇඳිරි නීතිය අද (11) උදැසන ඉවත් කළද බොහෝ ප්‍රදේශවල ජනතාව සිය දෛනික කටයුතු වෙනුවෙන් නගර කරා ඇදී ඒමේ අඩුවක් දක්නට ලැබිණි.
සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් සහ නොකරමින් ජනතාව නගරවලට පැමිණ සිටි අතර බොහෝ නගරවල වෙළෙන්දන් සිය වෙළඳාම් කටයුතු ආරම්භ කර තිබෙන අයුරුද දැකිය හැකි විය.
ඇතැම් නගර වල ලංගම බස්රථ මෙන්ම පෞද්ගලික බස්රථද සිය සේවාවන් ආරම්භකර තිබුණි.



හැටන් නගරය
ඡයාරූප - සුදත් එච්. එම්. හේවා



ගාල්ල නගරය
ඡයාරූප - ජේ.කේ.එල් චාමින්ද


තංගල්ල නගරය
ඡයාරූප - අනිෂා මානගේ



වැලිගම නගරය
ඡයාරූප - තරංග ගුණරත්න



පුත්තලම නගරය
ඡයාරූප - හිරාන් ප්‍රියංකර



වව්නියාව නගරය
ඡයාරූප - රොමේෂ් මධුෂංඛ



බදුල්ල නගරය
ඡයාරූප - ප්‍රසන්න පද්මසිරි



මඩකලපුව නගරය
ඡයාරූප - ටි එල් ජවුෆර්කාන්



නිකවැරටිය නගරය
ඡයාරූප - ප්‍රියානි මංගලිකා


අකුරණ නගරය
ඡායාරූප - මොහොමඩ් ආසික්



අලුත්ගම - බේරුවල
තුසිත කුමාර ද සිල්වා
2025 දෙසැම්බර් මස 16
64
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
859
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඇඳිරිය ඉවත් කළත් නගර ජනාකීර්ණ වීමේ අඩුවක්
vidya Monday, 11 May 2020 04:47 AM
ඇත්ත වශයෙන්ම අවම ජන ගහණයක් පැමිණීම ආරම්භයේදී හොඳ දෙයක්. ඉදිරියටත් හැමෝම ආරක්‍ෂිත විදිහට කටයුතු කළොත් අපට කොරෝනා වසංගතයෙන් මිදෙන්නට පුළුවන්. අප සැමට සුව දායක අනාගතයක් ලැබේවා !
chandanaMonday, 11 May 2020 06:10 PM
ඇත්තටම ඔබගේ සුභවාදී අදහසට ගරු කරමි. මේ තත්වයෙන් පෙන්වා දෙන්නේ අපේ රටේ බහුතරයක් ජනතාව හොද විනයක් තියෙන සංවර ජනතාවක් බවයි. එපා කියද්දීත් රටවටේ යන්නට උත්සාහ කරන ඉඳ හිට හමුවෙන සමාජ විරෝධීන් නොවන්නට අපේ රට මෙයට පෙරම යහපත් තත්වයකට පත්විය හැකිව තිබුනා. කමක් නැහැ දවසින් දවස පියවරෙන් පියවර හරි යයි.