IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඇඳිරිනිතීය පැවතුනද දකුණේ ආයුර්වේද මධ්‍යස්ථාන විවෘතයි

(ඩී.ජී.සුගතපාල)

ඇඳිරි නීතිය පැවතුණද දකුණු පළාතේ සියලුම ආයුර්වේද රෝහල් සහ ඖෂධ නිෂ්පාදනාගරය විවෘතව තබා ඇතැයි දකුණු පළාත් ආයුර්වේද කොමසාරිස් සි.එල්.ගුරුගේ මහතා පවසයි.
 
ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල, පිටිගල, අම්බලන්ගොඩ මාතර දිස්ත්‍රික්කයේ අපරැක්ක, වැලිපිටිය, කරපුටුගල, වරල්ල  හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත, මිගහජඳුර, මොරයාය යන ආයුර්වේද රෝහල් 10 එයට අමතරව බෙලිඅත්ත ආයුර්වේද නිෂ්පාදනාගරයද මෙසේ විවෘතව තබන බව ඒ  මහතා පැවසිය.
 
ඒ මහතා වැඩි දුරටත් පැවසුවේ  පළාතේ සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකම සිටින ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරින්ද පැය 24 සේවයේ යෙදි සිටින අතර නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමු කරන පිරිස්වල ප්‍රතිශක්තිකරණ වර්ධනය  සඳහා විශේෂ ආයුර්වේද ඖෂධ පැකැට්ටුවක්ද ලබා දිමට පියවර ගෙන ඇති බවය.



අදහස් (0)

ඇඳිරිනිතීය පැවතුනද දකුණේ ආයුර්වේද මධ්‍යස්ථාන විවෘතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 596 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site