(තරංග ගුණරත්න)
පනවා ඇති ඇදිරි නීතිය උල්ලංඝනය කරමින් ව්‍යාජ ලෙස වෛද්‍ය වරයෙකු ලෙස පෙනී සිටිමින් රාගම සිට මාතර මාලිම්බඩ පෙදෙසයට පැමිණි බව කියන තරුණයෙක් අද (25 ) දින අත්අඩංගුවට ගත් බව මාලිම්බඩ පොලිසිය කියයි
මාලිම්බඩ පොලිස් ස්ථානාධිපති ජයවික්‍රම මහතා ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු රාගම පෙදෙසේ පෞද්ගලික රෝහලක සුළු සේවකයෙකු ලෙස කටයුතු කරන තිස් හතර හැවිරිදි අයකු ලෙස හඳුනාගෙන තිබේ.
අතර සැකකරු රාගම පෙදෙසේ සිට ඔහුගේ නිවස පිහිටි මාතර මාලිම්බඩ පෙදෙසට ඊයේ (24 ) දින රාත්‍රි පැමිණි බව සදහන් එ සදහා පවතින ඇදිරි නිතිය අවස්ථාවේ ව්‍යාජ ලෙස වෛද්‍ය වරයෙකු ලෙස පෙනී සිටිමින් අවශ්‍ය තොරතුරු ව්‍යාජ ලෙස තමා විසින්ම සකස්කර තිබු බවද සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබේ.
තවද වෛද්‍යවරයකු ලෙස සදහන් ලාංඡනයක් මෝටර් රථයේ ඉදිරිපස වීදුරුව තිබි හමුවී තිබිණි.
2025 දෙසැම්බර් මස 18
690
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
331
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇඳිරිනීතියේදී ගමන් ගිය හොර දොස්තර අත්අඩංගුවට
Ruwan Sunday, 26 April 2020 01:04 AM
මාතරනම් අහන්න දෙයක් නෑ. හොරුම තමයි. සුලු සේවකයෙක් ඇවිත් රටම නැතිකරා.
Bamunuarachchi Sunday, 26 April 2020 06:20 AM
හාමු මහත්තයාගේ කතාව හරියටම හරි.
නෙවිල් Sunday, 26 April 2020 06:26 AM
අයියෝ!. මාතරනම් හොරුම තමයි කියන්නේ කොහොමද ? ලොකෙම නම තියාපු දක්ෂ මාතර කොල්ලෝ කොච්චර ඉන්නවාද ?