ශ්රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 199 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
මේ වන විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 54 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
එන්න එන්නම ආසාදියන් වැඩිවෙද්දී සමහර වගකිව යුතු අයගේ සේවා සැපයීම අඩුවීම කණගාටුවට කරණක් වෙනවා. රටේ කොරෝනා වලට අමතරව ස්වාභාවිකවත් මියයාම් සිදුවෙනවා. නමුත් එවැනි අවස්ථාවලත් ජනතාව අවමගුල් කටයුතු දිනක් ඇතුලත කිරීමට උනන්දු වෙන ප්‍රවනතාවක් තියෙනවා.... නමුත් සමහර මරණ ලියාපදිංචි කිරීමේ බලධාරීන් සිරුර ආදාහනය කිරීමට අවශ්‍යවන මරණ සහතිකය නිකුත්කිරීම කරන්නේ නැහැ. මේ ගැන අවධානය යොමුවේවා....!!!
දැනට රෝහල් වල විමර්ශන මට්ටමේ සිටින අයට අර පී සී ආර් ටෙස්ට් එක කරලා කොරෝනාද නැද්ද යන්න සොයාගන්න බැරිද? එසේ සොයා ගත හැකිනම් කොරෝනා නැති අයට බේත් ටිකක් දීලා ගෙදර යැව්වා නම් සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට තියෙන කාර්ය බහුල කම අඩු වෙනවා නේද ?