ශ්රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 197 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
ඊයේ (10) රාත්‍රී සිදුකළ පරීක්ෂණ වලදී කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේය.
මේ වනවිට පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් ඇති අතර 54 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මෙරටට දැයට හිතැති සෞඛ්‍ය අංශයන් ගෙනගිය වැඩපිළිවෙලට කළු තීන්ත ගෑමට දේශපාලුවෝ සැරසෙන හැඩයි. පහුගිය දවස්වල පිස්සන්ගේ හමුවක් තිබුනාලු නේද? ඔය රෝග නිවාරණයන්ට පනවා තිබු නීති රීති එක එක ලිහිල් කරනවා. දේශපාලුවන්ට අවශ්‍ය පොදු ජනයාගේ රීරි මාංශ වල රස බැලීමට මිස ඔවුනට යහපත් සෞඛ්‍ය සම්පන්න දිවියක් ගෙනයාමට ඉඩ සැලසීම නොවේ. කොහොම උනත් ඔය කාලකන්නි ටික කරන කියන දේවල් ගැන පොදු ජනයා මීටවඩා සැලකිල්ලෙන් බැලුවොත් නම් හොඳයි.