කොරෝනා වයිරස රෝගියෙකුට රහසිගතව ප්‍රතිකාර කළ උස්බෙකිස්තාන වෛද්‍යවරයෙකු කොරෝනා රෝගය ආසාදනය වීම හේතුවෙන් මියගොස් තිබේ.
මිය ගොස් ඇත්තේ 39 හැවිරිදි වෛද්‍යවරයෙකි.
මෙම වෛද්‍යවරයා රෝගය ආසාදනය වීමෙන් පසු පවසා ඇත්තේ තමා උස්බෙකිස්තානයේ පළමු ආසාදිතයාට ප්‍රතිකාර කළ බවයි.
මාර්තු 26 දින වෛද්‍යවරයාගේ සෞඛ්‍ය තත්වය බරපතල වී ඇති අතර, රෝහල් ගතකර දින දෙකකට පසුව මියගොස් ඇත.
ඔහු කොරෝනා රෝගයෙන් එරට මියගිය දෙවන පුද්ගලයා වෙයි.
උස්බෙකිස්තානයේ මේ වනවිට වයිරස ආසාදිතයන් 104ක් තහවුරු කරගෙන ඇත.
එහි සියලුම පළාත් වසා දමා පුරවැසියන්ට නිවෙස්වලින් පිටවීම තහනම් කර තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)
2025 දෙසැම්බර් මස 30
56
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ආසාදිතයකුට රහසින් ප්‍රතිකාර කළ උස්බෙකිස්තානු වෛද්‍යවරයෙකුත් මියයයි