ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, 8 වැනි පාර්ලිමේන්තුවේ හිටපු කතානායක කරූ ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් හෙට (23 වැනිදා) රැස්වෙයි. මෙම රැස්වීම කතානායක නිල නිවසේදී පැවැත්වීමට නියමිතය
අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක සජීත් ප්‍රේමදාස මහතා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෝ මෙම රැස්වීමට සහභාගි වෙති.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.