චීනයේ ප්‍රකට බිලයනපතියකු වන අන්තර්ජාල භාණ්ඩ අලෙවිකරණ ‘අලිබබා‘ වෙබ් අඩවියේ සම නිර්මාතෘ ජැක් මා විසින් කොවිඩ්-19 වෛරසයෙන් පීඩා විඳින යුරෝපය පුරා බෙදාහැරීම සඳහා ආරක්ෂිත මුහුණු ආවරණ මිලියන දෙකක් පරිත්‍යාග කිරීමට ප්‍රතිඥා දී ඇතැයි ගාඩියන් පුවත් සේවයේ වාර්තා කර තිබේ.
ඒ අනුව එහි පළමු වැනි තොගය ඊයේ බෙල්ජියම වෙත ලැබුණු බව ඒම පුවත් සේවා වර්තාවේ වැඩිදුරටත් සඳහන්ව ඇත.
එහිදී මුහුණු ආවරණ 500,000ක් සහ පරීක්ෂණ කට්ටල වැනි වෛද්‍ය සැපයුම් පටවා ඇති භාණ්ඩ ගුවන් යානයක් එරට ගුවන් තොටුපළකට ගොඩ බස්සවා තිබිණි.
(125)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd