(ඩයනා උදයංගනී)
දුම්රියෙන් රාජකාරී සඳහා පැමිණීමේ බලාපොරොත්තුවෙන් පසුගිය සතියට වඩා වැඩි පිරිසක් හෙටින් (18) ඇරඹෙන සතියේදී ලියාපදිංචි වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එබැවින් ගිය සතියට වඩා වැඩි දුම්රිය වාර ගණනක් මෙම සතියේදී ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
මෙම සතියේ දුම්රිය කාල සටහන දුම්රිය දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මෙසේ ප්‍රකාශයට පත්කර තිබිණි.
දුම්රියේ ගමන් කිරීම සඳහා අයදුම් කර ඇති මගීන්ට තමන් ගමන් කළ යුතු දුම්රිය පිළිබඳ තොරතුරු අද දිනයේදී කෙටි පණිවුඩයක් මගින් දැනුම් දෙන බවත්, එසේ අයදුම් නොකළ මගීන්ට දුම්රියේ ඇති ඉඩ කඩ අනුව ටිකට්පත් නිකුත් කිරීමටත් දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අලුත් සතියේ දුම්රියේ වේලාවන්