(එම් .සුසිල් ප්‍රියන්ත )
කොරෝනා ආසාදනය මර්දනය සදහා ඇති ඇදිරි නීතියෙන් පීඩාවට පත්ව සිටින බල ප්‍රදේශයේ ජනතාවට ප්‍රවාහන ගාස්තුවක් අය නොකර අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවසට ලබාදීම සදහා සිය ආයතනය සතු සියලුම රථ වාහන නිදහස් කිරීමට පියවරගත් බව අම්බලන්ගොඩ නගර සභාව කියයි
අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති නිතිඥ අරුන ප්‍රදීප් මහතාගේ අදහසකට අනුව මේ පියවර ගෙන තිබේ .
ඒ අනුව අත්‍යාවශ්‍ය භාන්ඩ නිවෙස්වලට ප්‍රවාහනය කිරීමට බලය ලබාගෙන තිබෙන ආයතනවලට සිය රථ වාහන ලබාදීමට තමා පියවරගත් බව අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති නීතීඥ අරුන ප්‍රදීප් මහතා පැවසීය .
2025 දෙසැම්බර් මස 16
73
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
874
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අතවශ්‍ය භාණ්ඩ නිවසට ලබා දෙන්න අම්බලන්ගොඩ නගර සභාව පියවර ගනී