(සමන් පාලිත නානායක්කාර)
කොරෝනා ආසාදිත පුද්ගලයින් ඇසුරු කළ බවට තහවුරු වූ අකුරණ හා බදුල්ල ප්‍රදේශයේ පුද්ගලයින් 12 දෙනෙකු අද (10) සිට නිරෝධායන ක්‍රියාවලිය සඳහා දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කළ බව දියතලාව යුද හමුදාව කියයි.
පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු , ගැහැණු දෙදෙනෙක් පිරිමි ළමුන් දෙදෙනෙක් සහ ගැහැණු ළමුන් දෙදෙනෙක් යුද හමුදා අධීක්ෂණය යටතේ දියතලාව ලටෙක් කාර්මික ඉංජිනේරු ආයතන මධ්‍යස්ථානය වෙත යොමු කළ බව දියතලාව යුද හමුදාව කියයි.
යුදහමුදාව අධීක්ෂණය යටතේ දියතලාව නිරෝධායන මධ්‍යස්ථාන දෙකක පුද්ගලයින් 96 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටින බව දියතලාව යුද හමුදා කඳවුරේ උසස් නිලධාරියෙකු සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
257
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1053
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අකුරණ - බදුල්ලේ 12 ක් නිරෝධායනයට