කන්‍යා - බුධ ග්‍රහයා සමඟ රවි සිකුරු 08 සිටීම එතරම් යහපත් නැත. වැඩ කටයුතුවල අවුල් ස්වභාවයක් ගනී. පහත් රුචිකත්වයට යොමු වේ. හදිසි ලාබ මෙන්ම පාඩු ද සිදුවෙයි. අඟහරු 10 සිටීම නිසා පියාට තරමක් අගුණයි. කාර්මික යාන්ත්‍රික කටයුතුවල යෙදී සිටින අයට යහපත් කාලයකි. ගුරු 03 වැන්නේ (වක්‍ර) ගමන් කරන නිසා විශ්වාසවන්තයි. දේපල අතින් දියුණුයි. ආලය පිළිබඳ අදහස් ඇති කර ගනී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd