ක්‍රිස්තු තුමන්ගේ උපත සමරමින් 2018.12.25 දින ඉතාලියේ නොවාරා නගරයේ ශ්‍රීලාංකික බැතිමතුන් ගරු ක්ලෝඩ් මාර්ටිනස් පියතුමන්ගේ අනුශාසකත්වයෙන් නොවාරා මදොන්න දෙල් බොස්කෝ (MADONNA DEL BOSCO) දේවස්ථානයේදී විශේෂ දිව්‍ය පූජා යාගයක් පවත්වනු ලැබූ අතර, සියළුම සම්බන්ධී කටයුතු කළ සිල්වෙස්ටර් කේ. ප්‍රනාන්දු මහතාට හා සහභාගි වූ බොදු කිතුනු සියලුම ශ්‍රී ලාංකිකයන්ටත් ඉතාලියේ නොවාරා කිතුණු සංඝය විශේෂ ස්තුතියක් පුදකර සිටියේය.
ක්‍රිෂාන්ත පෙරේරා
නොවාරා, ඉතාලිය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉතාලියේ නොවාරා නගරයේ ලාංකික බැතිමතුන් කිතු උපත සමරමින්...