IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පහරදීමකින් ප්‍රා. සභා මන්ත්‍රීවරයෙකු රෝහල්ගත කරයි

(සඳලංකාව-හේමලතා ඩී හේවගේ)                                        

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ අපේක්ෂකයන් දෙදෙනෙකුගේ ආධාරකරුවන් බව කියන දෙපිරිසක් අතර අද (05) සවස පන්නල එලිවිල මාර්ගයේ මාකඳුර ප්‍රදේශයේදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑම නිසා ඇතිවූ පහරදීමක් හේතුවෙන් පන්නල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සඳලංකා දිසා රෝහලට ඇතුලත් කර ඇතිබව පන්නල පොලීසිය කියයි.

මෙසේ පහරකෑමට ලක්ව රෝහල්ගතකර ඇත්තේ ධම්මික නිශාන්ත නැමති පන්නල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ   මන්ත්‍රීවරයෙකු බවද පොලීසිය පවසයි.                                       

මෙම පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පන්නල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් ආරියරත්න මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

පහරදීමකින් ප්‍රා. සභා මන්ත්‍රීවරයෙකු රෝහල්ගත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 646 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 309 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site