පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 180, 847ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 4ක් දිනාගැනීමට සමත්ව සිටී.
දෙවැනි ස්ථානය හිමිකරගත් සමගි ජන බලවේගය ඡන්ද 47,781ක් ලබාගනිමින් එක් මන්ත්‍රී ධුරයක් දිනාගත්තේය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් පොහොට්ටුවට මන්ත්‍රී ධුර 4ක්