කුරුණෑගල දිස්ත්‍රික්කයේ අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 649,965 ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 11ක් දිනාගැනීමට සමත්ව සිටී.

දෙවැනි ස්ථානය හිමිකරගත් සමගි ජන බලවේගය ඡන්ද 244,860ක් ලබාගනිමින්  මන්ත්‍රී ධුර 4ක් දිනාගත්තේය.