(ගයාන් සූරියආරච්චි)
ගුවන් මගියකු සමඟ ගුවන් ගත කළ හැකි ප‍්‍රථම ස්වංක‍්‍රීය ඩ්‍රෝන යානය නිපදවීමට කැලිෆොර්නියාවේ සමාගම විශේෂඥවරු කණ්ඩායමක් සමත්වී සිටිති.
මෙය ‘රතු යානය’ ලෙස නම්කර ඇති අතර පැයට කිලෝමීටර 70 ක වේගයකින් ගමන් කළ හැකිය. එය විනාඩි 25 ක පමණ කාලයක් ගුවන්ගත කළ හැක. මෙම ඩ්‍රෝනය මගියාට අතින් ක‍්‍රියාත්මක කිරීමට හෝ ගමනාන්තය සඳහන් කළ පසුව නිදහසේ ඉඳගෙන යාමට හැකිවේ.
මෙම ඩ්‍රෝන යානය කිලෝග‍්‍රෑම් 240 ක බරින් යුක්තය. කිලෝග‍්‍රෑම් 120 ක බඩු බාහිරාදිය මෙයට රැගෙන යාහැකිය. එන්ජින් සහ අවරපෙති 16 කින් මෙය සමන්විත වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරුණ: ගූඩ් ජොබ්
මෙය ඉතා හොඳ දෙයක්. මම හිතන විදිහට ඩ්‍රෝන තාක්ෂණය හා හෙලිකොප්ටර්වල භාවිතා වන තාක්ෂණ දෙක සමාන නැහැ. ඩ්‍රෝනය සම්පූර්ණයෙන්ම සුළං බලය මත රඳා පවතින අතර හෙලිකොප්ටර්වල එන්ජිමක බලය රඳා පවතින බව හැඟේ. දන්නා අය පැහැදිලි කර දෙන්නේ නම් ගොඩක් ස්තූතියි.